OCT
17
අද(17) තවත් කොරෝනා අසාදිතයන් 73 ක්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 73 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර සිටි අය බවත් අනෙක් 71ක් දෙනා කර්මාන්තච ශාලාවේ සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින් බවය.
ඒ අනුව මේ දක්වා දිවුලපිටිය සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1972ක් වෙයි.
708 Views
Comments