ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබේ.

 

වෘත්තීයවේ දී ධම්මික රත්නායක මහතා විසින් මීට සුළු වේලාවකට පෙර එම ඇප මුදල් තැන්පත් කර ඇත.

views

197 Views

Comments

arrow-up