‘ජාතික තෙල් හා වායු සමාගමක්’ පිහිටුවීමට කැබිනට් අනුමැතිය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

‘ජාතික තෙල් හා වායු සමාගමක්’ පිහිටුවීමට කැබිනට් අනුමැතිය

‘ජාතික තෙල් හා වායු සමාගමක්’ පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් වශයෙන් ‘ජාතික තෙල් වායු සමාගමක්’ පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

 

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් වශයෙන් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අදාළ සමාගමට 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ V වන කොටස ප්‍රකාරව පැවරී ඇති කාර්යයන් සහ කර්තව්‍යයන් ඉටු කිරීමේ වගකීම පැවරෙනු ඇති.

views

671 Views

Comments

arrow-up