කොවිඩ් ආසාදිතයන් ප්‍රරතිකාර මධ්‍යස්ථාන වල සිටින කාලය අඩු කෙරේ

කොවිඩ් ආසාදිත පුද්ගලයින් දින 10 කට පසු ප්‍රරතිකාර මධ්‍යස්ථානවලින් මුදා හැරීමට රජය තීරණය කර තිබෙනවා
ඒ ආසාදිත පුද්ගලයින්ගේ සිරුරුවල ප්‍රතිදේහ මට්ටම ඉහළ යෑම සලකා බලමින් දින 14 සිට 10 දක්වා අඩු කිරීමට තීරණය කර තිබ්න්නේ .
මීට පෙර රෝග ලක්ෂණ පෙන්නුම් කළ ආසාදිතයින් දින 14ක අනිවාර්ය නිරෝධායනයක් සඳහා යොමු කර තිබුණි.
ඔවුන් දින 10න් පිටව ගියද දින 14 යනතුරු (ඉතිරි දින 4) නිවෙස්වල ස්වයං නිරෝධායනය අනිවාර්ය වේ.
මෙම මාර්ගෝපදේශයන් බන්ධනාගාර රැඳවූවන්ට, වැඩිහිටි නිවාසවල පිරිස් සහ හෝටල්වල අය සඳහා අදාළ නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
600 Views
Comments