අධිවේගී මාර්ගයේදි සිදු වු මාරක අනතුර
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

අධිවේගී මාර්ගයේදි සිදු වු මාරක අනතුර

අධිවේගී මාර්ගයේදි සිදු වු මාරක අනතුර

කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් 25 වන කිලෝමීටර් කණුව අසලදී ඉදිරිපස ටයරයක් පුපුරායෑමත් සමග රියදුරාට බස් රථය පාලනයකරගැනීමට නොහැකිව පෙරලීයෑමෙන් ඊයේ රාත්‍රි 10.05 ට පමන සිදුවූ අනතුරකින් බස් රථයේ රියදුරාට බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

1117 Views

Comments

arrow-up