පෙට්‍රල් / ඩීසල් වර්ණ වෙනස් – පරීක්ෂණයක් කරන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

පෙට්‍රල් / ඩීසල් වර්ණ වෙනස් – පරීක්ෂණයක් කරන්න

පෙට්‍රල් / ඩීසල් වර්ණ වෙනස් – පරීක්ෂණයක් කරන්න

මෙරටට ආනයනය කෙරෙන ඉන්ධනවල ප්‍රමිතිය පිළිබද විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව සමගි වෘත්තිය සමිති එකමුතුව පෙන්වා දෙනවා.

 

 

එහි කැදවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටියේ පෙට්‍රල් හා ඩීසල්වල වර්ණය බරපතල ආකාරයෙන් වෙනස් බව පෙනී යන බවයි.

 

 

කෙසේ වෙතත් අදාල ප්‍රමිති පරීක්ෂණය තෙල් සංස්ථාවේ කොළොන්නාවේ පිරිපහදුවේ පරීක්ෂණාගාරවල සිදු නොකළ යුතු බවද ආනන්ද පාලිත මහතා අවධාරණය කළා.

views

739 Views

Comments

arrow-up