OCT
17
රඹුක්කන සංචරණ සීමා කර තිබූ ගම්මාන 5ක් යළි විවෘත කෙරේ

කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ආශ්‍රිත ගම්මාන 5 කට පැනවූ සංචරණ සීමා ඉවත් කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පද්මකුමාර් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, රඹුක්කන , සමන්තාගම ප්‍රදේශය තවදුරටත් හුදකලා කර ඇති බවයි.
මේ අතර කටුනායක ආයෝජන කලාපයේ පුද්ගලයින් 170 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව දැනට සිදුකළ PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
743 Views
Comments