MAR
26
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියෝ හතරක් පැන ගිහින්

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව් දෙනකු පැන ගොස් ඇත.
මෙසේ පැනගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූ අවුරුදු 29-34 අතර වයස්වල පසු වන රැඳවියන්ය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මින් පෙර අවස්ථාවකදීද මෙසේ රැඳවියන් පලායෑම් වාර්තා වී ඇත.
84 Views
Comments