පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අවම මාසික ඉන්ධන ප්‍රමාණය ලීටර 400යි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් දක්වා මෑතකදී ඉහල දමා තිබේ.
යාපනය වැනි දුර ප්‍රදේශවල මන්ත්‍රීවරයෙකුට ඉන්ධන දීමනා වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක්ද සෙසු ප්‍රදේශවල මන්ත්‍රීවරුන්ට ලක්ෂයකට වැඩි මුදලක්ද දීමනා ලෙස ලැබෙයි.
වත්මන් ඉන්ධන මිල හා සැසඳීමේදී මන්ත‍්‍රීවරයෙක් සදහා ඉන්ධන ලීටර 400ක් පමණ අමතරව මෙම මුදලෙන් ලබා ගත හැකිය.
නමුත් රට තුල ක්‍රියාත්මක කෝටා ක්‍රමය අනුව මාසිකව එතරම් ඉන්ධන ප‍්‍රමාණයක් කිසිදු වාහන කාණ්ඩයක් සදහා ලබා නොදෙයි.
349 Views
Comments