NOV
21
2021 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

2021 අයවැය දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී මීට ටික වේලාවකට පෙර පැවැත් වුණා.
එයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52ක්.
ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99කින් පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත වූ බව කතානායකවරයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
720 Views
Comments