OCT
30
ගල්කිස්ස හෝටලයක රියැදුරෙකුට කොරෝනා

ගල්කිස්ස හෝටලයක ජර්මන් ජාතික සූපවේදියෙකුගේ රියදුරුට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී තිබේ.
ඔහු පසුගිය 25 වැනි දින කළුබෝවිල රෝහලෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඊයේ දිනයේදී ඔහුට වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු විය.
අදාළ පුද්ගලයා කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
601 Views
Comments