DEC
12
සේනා විසින් බඩ ඉරිඟු අක්කර 1500ක් වනසයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් හොරිවිල ප්‍රදේශයේ අක්කර 1500ක් පමණ බඩ ඉරිඟු වගාවක් සේනා දලඹුවන් විසින් විනාශ කර තිබෙනවා.
මේ හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
වෙළඳපොළේ ඇත කෘමිනාශක භාවිත කළත් ඉන් පලක් නොවන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
183 Views
Comments