මරණයකදී ජාතිය හා ආගම එපා - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශ 8ක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

මරණයකදී ජාතිය හා ආගම එපා - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශ 8ක්

මරණයකදී ජාතිය හා ආගම එපා - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශ 8ක්

කොරෝනා හෙවත් COVID 19 සම්බන්ධයෙන් තොරතුරු වර්තා කිරීමේදී මාධ්‍ය භාවිත කළ යුතු නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපත් කොට තිබෙනවා.

 

ඒ සදහා විශේෂ වූ කරුණු 8ක් දක්වමින් අමාත්‍යංශය මෙම නිවේදනය නිකුත් කොට තිබේ. නිවේදනය පහතින්...

 

views

833 Views

Comments

arrow-up