JUL
26
අරගලකරුවන්ට සලකන්න ඕන විදිය සනත් නිශාන්ත කියයි

රටේ පැවති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියා කළ ආකාරය පිළිබඳව තමා සෑහීමකට පත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ප්‍රකාශකර සිටියා.
ඒ ඊයේ(26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.
"අරගල කරුවන්ට සලකන්න ඕන විදිහක් තියනවා.ඒ විදිහට සැලකුවේ නැති නිසයි මේ සියල්ලක්ම සිදුවුණේ.පෙරටුගාමී පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙලා පෝලිමේ ඉන්න ජනතාව මුලාකර අරගලය ආරම්භ කළා" යනුවෙන්ද ඔහු මෙහිදී කියා සිටියා.
267 Views
Comments