MAY
15
ජනපති මුදල් ඇමතිකම සබ්රිට ගන්න කියයි - සබ්රි බෑ කියයි

නව ආණ්ඩුවේ මුදල් අමාත්‍යධූරය භාර ගත නොහැකි බව හිටපු මුදල් ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසා ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද සබ්රි මේ බව දැනුම් දී ඇත.
තමා ආණ්ඩුවට සහාය දෙන බවත් එහෙත් මුදල් ඇමතිධුරය භාර ගැනීමට සූදානම් නොමැති බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
624 Views
Comments