දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි සුපුරුදු පරිදි වැඩ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි සුපුරුදු පරිදි වැඩ

දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි සුපුරුදු පරිදි වැඩ

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය දියත් කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා.

 

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි.

 

ඒ සම්බන්ධයෙන් අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවති අතර එහිදී ලැබුණු විසඳුම් අනුව මෙම තීරනය ගත් බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

 

 

 

views

707 Views

Comments

arrow-up