උතුරු නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර් 206ක බිම් බෝම්බ ඉවත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

උතුරු නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර් 206ක බිම් බෝම්බ ඉවත් කෙරේ

උතුරු නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර් 206ක බිම් බෝම්බ ඉවත් කෙරේ

උතුරු නැගෙනහිර පළාත් වල වර්ග කිලෝ මීටර් 206කට අධික භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

තවත් වර්ග කිලෝමීටර් පහළොවකට ආසන්න භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කිරීමට ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

2026 වසර වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම ඔවුන්ගේ අරමුණ බවද අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියා.

views

205 Views

Comments

arrow-up