දැරණියගල පාසලක තියුණු ආයුධයකින් පහර දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

දැරණියගල පාසලක තියුණු ආයුධයකින් පහර දීමක්

දැරණියගල පාසලක තියුණු ආයුධයකින් පහර දීමක්

ඊයේ (02) දැරණියගල සිරිසමන් ජාතික පාසලේ 16 හැවිරිදි සිසුවෙක් එම පාසලේ ම 15 හැවිරිදි සිසුවෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබේ.

 

මෙම පහරදීම සිදු වී ඇත්තේ පාසල තුළ දීමය.

 

පහරකෑමට ලක්වූ සිසුවාගේ උදරය, පිට ප්‍රදේශය සහ අත්වල කැපුම් තුවාල සිදු වී ඇති අතර ඔහු මේ වන විට දැරණියගල රෝහලේ ප්‍රතිකාර ලබයි.

 

පහර දුන් සිසුවා දැරණියගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

පහරදීම සිදුකළ සිසුවා එම පාසලේම විදුහල්පතිවරයාගේ පුත්‍රයා බව වාර්තා වේ.

views

275 Views

Comments

arrow-up