OCT
28
දින තුනකදී පදවියෙන් කොවිඩ් ආසාදිතයින් 60ක් වාර්තා වෙයි

පදවිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් පසුගිය දින තුන තුළ කොවිඩ් 19 ආසාදිතයන් 60 දෙනෙකු වාර්තා වූ බව එම කාර්යාලය පවසයි.
පසුගිය 25, 26 සහ 27 යන තෙදින තුළ මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
මේ වන විට නිරෝධායනය වන පිරිසද ඉහළ ගොස් ඇති අතර පදවිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ මේ වන විට ජනතාවට කොවිඩ් වෛරසය අමතක වී ඇති බවයි.
පදවිය සමෘද්ධි බැංකුවද කොවිඩ් අවදානමක් හේතුවෙන් වසා දමා තිබේ.
733 Views
Comments