Whatsappහි නව වෙනසක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

Whatsappහි නව වෙනසක්

Whatsappහි නව වෙනසක්

Whatsapp විසින් Android සහ iOS වෙත නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව Whatsapp පරිශීලකයන්ට ඡන්ද විමසීමක් නිර්මාණය කිරීමේ හැකියාවක් ලබා දී ඇති බවයි එම සමාගම දැනුම් දී තිබෙන්නේ.

මෙම ඡන්ද විමසීම තනි පුද්ගල වශයෙන් හා කණ්ඩායම් වශයෙන් සිදුකළ හැකි අතර උපකල්පන අවස්ථා 12ක් දක්වා ඡන්ද විමසීම සිදු කළ හැකි බවයි වාර්තා වන්නේ. 

views

222 Views

Comments

arrow-up