පාන් රාත්තලක මිලත් රු.30කින් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

පාන් රාත්තලක මිලත් රු.30කින් ඉහලට

පාන් රාත්තලක මිලත් රු.30කින් ඉහලට

පාන් රාත්තලක මිල රු.30කින් වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියයි.

 

මේ අතර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලද රුපියල් 10 බැගින් වැඩිවන බව වාර්තාවේ.

 

එම මිල වැඩිවීම අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එම සංගමය මාධ්‍ය හමුවකදී පැවසීය.

views

605 Views

Comments

arrow-up