සිවිල් වැසියන් වැටලූ සිමෙන්ති ලොරිය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

සිවිල් වැසියන් වැටලූ සිමෙන්ති ලොරිය

සිවිල් වැසියන් වැටලූ සිමෙන්ති ලොරිය

එරගම ප්‍රදේශයේදී සිමෙන්ති පටවාගත් ලොරි රථයක් මහජනතාව විසින් ඊයේ (07) වටලා ඇත.

 

ඉරක්කම් නගරයේ වෙළෙඳසල් කිහිපයක සිමෙන්ති රුපියල් 1650ක වැඩි මිලට අලෙවි කර ඇත.

 

පසුව වෙළඳසැල් අලෙවිය සඳහා රැගෙන ආ ලොරි රථය මහජනතාව විසින් අවහිර කරනු ලැබුවා.


පොලිස් ස්ථානාධිපති සහ ප්‍රාදේශීය සභා සභාපති ගේ මැදිහත්වීමෙන් සිමෙන්ති කොට්ටයේ මිල සාකච්ඡා කර රුපියල් 1300 බැගින් මහජනතාවට බෙදා දෙන ලදී.

views

729 Views

Comments

arrow-up