පක්ෂ දෙකක් විගණන ගිණුම් වාර්තා දීලා නෑ - මැතිවරණ කොමිසම තීන්දුවක් ගැනීමට සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

පක්ෂ දෙකක් විගණන ගිණුම් වාර්තා දීලා නෑ - මැතිවරණ කොමිසම තීන්දුවක් ගැනීමට සැරසේ

පක්ෂ දෙකක් විගණන ගිණුම් වාර්තා දීලා නෑ - මැතිවරණ කොමිසම තීන්දුවක් ගැනීමට සැරසේ

2019 වර්ෂය සඳහා ගිණුම් වාර්තා මැතිවරණ කොමිසමට ලබා නොදුන් පිළිගත් දේශපාලන පක්ෂ දෙකක් පිළිබඳව වාර්තාවේ.

 

මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වූ අවසන් රැස්වීමේදී තවත් පක්ෂ දෙකකට සිය වාර්තා ඉදිරිපත් කිරීම සඳහා සහන කාලයක් ලබා දීමට තීරණය කර තිබූණු අතර වාර්තා ලබා නොදීම පිළිබඳව මීළඟට පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

 

 

 

 

 

 

 

source : Hiru

views

552 Views

Comments

arrow-up