JAN
05
නැවත එක්වන දුම්රිය ගමන්වාර මෙන්න

ජනවාරි 7 සහ 8 යන දින වල දුම්රිය ගමන් වාර වැඩි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිවේදනය කරනවා.
සංචරණ සීමා ඉවත් කිරීම හේතුවෙන් මගින් වැඩි වශයෙන් දුම්රිය ප්‍රවාහන සේවය සඳහා පැමිණෙන බව සදහන්.
ඒ අනුව නැවත ධාවනය සඳහා දුම්රිය එක් කළ බව දුම්රිය සේවය නිවේදනයෙන් දක්වා තිබෙනවා. එක්වූ නව දුම්රිය ගමන්වාර පහත සඳහන් වේ.
676 Views
Comments