NOV
24
තවත් කොරෝනා ආසාදිතයන් 171ක් හදුනගනී

කොරෝනා ආසාදිතයන් 171ක් හමුව තිබෙනවා.
ඔවුන් මීට පෙර හමුවී ඇති ආසාදිතයන්ගේ සමීපතමයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි
දිනය තුළ හදුනගත් ආසාදිතයින් සංඛ්‍යාව 458 ක් වනවා
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20966ක්.
585 Views
Comments