සහරාන් සොයා ගිය මෙහෙයුමක් පුජිත් සහ නාලක වැළැක්වූ අයුරු හෙළිවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

සහරාන් සොයා ගිය මෙහෙයුමක් පුජිත් සහ නාලක වැළැක්වූ අයුරු හෙළිවේ

සහරාන් සොයා ගිය මෙහෙයුමක් පුජිත් සහ නාලක වැළැක්වූ අයුරු හෙළිවේ

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකල මෙහෙයුමක් එවක සිටි පොලිස්පති  පුජිත් ජයසුන්දරගේ නියෝගයෙන් අත් හැර දැමු බව ඊයේ දිනයේදී ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වී තිබේ.

 

2016 වසරේ කල්මුනේ ප්‍රදේශය භාරව රාජකාරි කල බුද්ධි නිලධාරියකු මෙම හෙළිදරව්ව සිදු කල අතර ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ හිටපු ප්‍රධානි DIG නාලක සිල්වා තමාට ඒ පිළිබඳව දැනුම්දුන් බවත් 2016 වසරේ මුස්ලිම් කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සහාරන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ආරම්භ කළ බව ඔහු පවසා ඇත.

views

821 Views

Comments

arrow-up