හුදෙකලා කළ ප්‍රදේශ කිහිපයක් විවෘත කිරීමට අවසර

කුලියාපිටිය සහ කුරුණෑගල මහ නගර සභා සිමාවේ හුදෙකලා කොට තිබු ප්‍රදේශයන හි පිහිටි ග්‍රාම නිලධාරී කොට්ඨාශ 05ක් හැර සෙසු ප්‍රදේශ යලි විවෘත කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
තවදුරටත් එලෙස හුදෙකලා කොට ඇති ග්‍රාම නිලධාරී කොට්ඨාශ වන්නෙ ,
*. කුලියාපිටිය මහ නගරසභා බලප්‍රදේශයේ ,
ගලගෙදර, ඉහල කළුගම සහ හෙම්මම්මළුව යන ග්‍රාම නිලධාරී වසම හැර සෙසු ප්‍රදේශ යලි විවෘත කිරීමට අවසර
*. කුරුණෑගල මහ නගරසභා බලප්‍රදේශයේ :
කඩවීදිය සහ ඉලෙප්පුගෙදර ග්‍රාම සේවා වසම හැර හුදෙකලා කොට තිබු සෙසු ප්‍රදේශ යලි විවෘත කිරීමට අවසර
1070 Views
Comments