අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා විදුලි බිලට සහනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා විදුලි බිලට සහනයක්

අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා විදුලි බිලට සහනයක්

රජයේ ආයතන රැසක හිඟ විදුලි බිල්පත් අයකර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

 

කෙසේ නමුත් හිඟ විදුලි බිලපත් ඇති රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා එම බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබා දී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

 

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි.

 

views

171 Views

Comments

arrow-up