APR
07
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙන තුරු වසා තැබේ

නැවත දැනුම් දෙන තුරු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා තබන බව එහි වෙළඳ සංගමයේ සභාපතිවරයා පවසනවා.
පසුගිය දින කිහිපයේ වසා දමා තිබූ ආර්ථික මධ්‍යස්ථානය හෙට දිනයේදී යළි විවෘත කිරීමටයි සැලසුම් කර තිබුණේ.
කෙසේ වෙතත්, රටේ පවතින තත්ත්වය සහ ජනතාව ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීමේදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව එහි වෙළද සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
742 Views
Comments