අද විදුලිය කැපිල්ල අඩු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

අද විදුලිය කැපිල්ල අඩු වෙයි

අද විදුලිය කැපිල්ල අඩු වෙයි

අද (10) දිනයේදී සියලූම කලාපවලට පස්වරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයක කාලයක් විදුලිය කපා හැරීමට නියමිතයි.

 

 

CC1 කලාපයට පෙරවරු 06.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 03 යි විනාඩි 30 ක් විදුලි කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

views

528 Views

Comments

arrow-up