අන්තර්ජාලය ඔස්සේ බාලවයස්කාර දැරිවියක් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

අන්තර්ජාලය ඔස්සේ බාලවයස්කාර දැරිවියක් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ බාලවයස්කාර දැරිවියක් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා වෙනත් පුද්ගලයින්ට අලෙවි කිරීමේ සිද්ධියකට සම්බන්ධ 26 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම සිදුවීමට අදාළව මීට පෙරද එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් ලද තොරතුරකට අනුවයි ඊයේ ජඹුරලිය මඩපාත ප්‍රදේශයේ පදිංචි අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණේ.

 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා හා ළමා කාර්‍යංශය සහ පොලීසිය එක්ව වැඩිදුර විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

 

මේ දක්වා කරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාළ දැරිවිය මාස 04ක් තිස්සේ දෛනිකව විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති බවයි.

views

2826 Views

Comments

arrow-up