කොවිඩ් ආසාදිතව සිටි පඬුවස් නුවර සභාපති මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

කොවිඩ් ආසාදිතව සිටි පඬුවස් නුවර සභාපති මිය යයි

කොවිඩ් ආසාදිතව සිටි පඬුවස් නුවර සභාපති මිය යයි

කොවිඩ් 19 වෛරසය ආසාදිතව කොළඹ අයි.ඩී.එච් රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පඬුවස්නුවර ප්‍රදේශීය සභාවේ සභාපති R.P.D සුනිල් ජයවර්ධන මහතා ඊයේ (29) සවස මිය ගොස් තිබේ.

 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ ඒ මහතා මිය යන විට 60 හැවිරිදි වියේ පසු විය. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

views

880 Views

Comments

arrow-up