කාන්තා පොලිස් නිළධාරිනිය ට්‍රක් රථයට යටවී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

කාන්තා පොලිස් නිළධාරිනිය ට්‍රක් රථයට යටවී මරුට

කාන්තා පොලිස් නිළධාරිනිය ට්‍රක් රථයට යටවී මරුට

කාන්තා පොලිස් නිළධාරීනියක ට්‍රක් රථයකට යටවී මියගොස් ඇති බව මතුගම  පොලිසිය පවසයි. 

 

මෙසේ මියගොස් ඇත්තේ කළුතර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ දොඩංගොඩ, පුහාඹුගොඩ  ප්‍රදේශයේ පදිංචිව සිටී සැරයන් දමයන්ති වීරසූරිය නමැති කාන්තා නිළධාරිනියක බව පොලිසිය කීය.

 

මියගොස් ඇති පොලිස් නිළධාරිනිය රාජකාරි නිමවා බසයෙන් ගොස් මලබඩ හන්දියේ දී බසයෙන් බැස පදික මාරුවෙන් පාර මාරුවෙමින් සිටියදී මතුගම දෙස සිට කළුතර දෙසට ගමන් කල ට්‍රක් රථයේ ගැටී ඇති බව පොලිසිය කීය.

views

233 Views

Comments

arrow-up