JUN
09
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයඳුම්පත් යොමු කරන සිසුන්ට නිවේදනයක්

2020 සහ 2021 යන අධ්‍යන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල වලට නවක සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් යොමුකිරීමට ලබාදී තිබූ කාලය ලබන 18 වනදා දක්වා දීර්ඝ කිරීමට විශ්ව විද්‍යාල කොමිෂන් සභා විසින් තීරණය කර තිබේ.
source: hirunews
907 Views
Comments