සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවා හරියි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවා හරියි

සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවා හරියි

සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ අනුව සිංගප්පූරුවේ පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වනදා පැවැත්වීමට නියමිත බවය.

 

මෙය නිදහසින් පසු සිංගප්පූරුවේ පැවැත්වෙන 14 වන මහ මැතිවරණය වන අතර, අගමැති ධුරයට පත් ලෝරන්ස් වොන්ග්ගේ පළමු මැතිවරණය ද වනු ඇත.

 

2020 මහ මැතිවරණයේදී, පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය ඡන්දවලින් 61.24% ක් ලබා ගත් අතර පාර්ලිමේන්තු ආසන 93න් 83 ක් දිනා ගත්තේය.

views

56 Views

Comments

arrow-up