MAY
08
අද කාලගුණය

අද දිනයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
එමෙන්ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උෟව සහ දකුණු පළාත් වල මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් අද චිනයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
639 Views
Comments