පානදුරදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධියට අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

පානදුරදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධියට අයෙක් අත්අඩංගුවට

පානදුරදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධියට අයෙක් අත්අඩංගුවට

පසුගිය සදුදා දිනයේ දී පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ත්‍රී රෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

එම අත්අඩංගුවට ගත් තැනැත්තා ඝාතනයට ලක් වූ පුද්ගලයා ගමන්ගත් ත්‍රීරෝද රථයේම සිටි අයෙක්.

 

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර ඒ සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ.

 

 

views

596 Views

Comments

arrow-up