JAN
05
කොළඹ මුහුණු ආවරණය නොකළ පිරිසට 'ඇන්ටිජන්' - දෙදෙනෙකුට කොරෝනා

කොළඹ නගරයේ මුහුණු ආවරණය නොකර මුහුණු ආවරණ පැළද නොසිටි 300ක් rapid antigen පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
ඉන් දෙදෙනෙකු හා ආසාදතයෙන් ලෙස හඳුනා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
733 Views
Comments