රෝග ලක්ෂණ සමග හෝමාගමදී හමුවූ කාන්තාවගේ වෛද්‍ය වාර්තා එයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

රෝග ලක්ෂණ සමග හෝමාගමදී හමුවූ කාන්තාවගේ වෛද්‍ය වාර්තා එයි

රෝග ලක්ෂණ සමග හෝමාගමදී හමුවූ කාන්තාවගේ වෛද්‍ය වාර්තා එයි

කොවිඞ්-19 යැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල්ගත කළ හෝමාගම තාවකාලික ලැගුම්හලක සිටි කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

 

 

ඒ, කොළඹ ජාතික රෝහලේදී සිදුකළ පරීක්‍ෂණවලදීයි. හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර සදහන් කළේ ප‍්‍රතිකාර ලැබීමෙන් පසු ඇය අද (22) රෝහලෙන් පිටව ගිය බවයි.

 

views

1187 Views

Comments

arrow-up