IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම ජනවාරි මාසයෙන් ඔබ්බට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම ජනවාරි මාසයෙන් ඔබ්බට

IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම ජනවාරි මාසයෙන් ඔබ්බට

මුදල් රාජ්‍ය අමාත්‍ය ​ෂෙහාන් සේමසිංහ පවසන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය සහනය සඳහා IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබීමට ලබන වසරේ ජනවාරි මාසයද පසුවිය හැකි බවට පවසයි.

 

එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරේ 2023 වසරේ පළමු කාර්තුව තුළදී ඊට අදාළ අනුමැතිය ලබාගැනීම රජය උත්සාහ කරන බවයි.

views

198 Views

Comments

arrow-up