DEC
19
විදේශයන් හි සිරවී සිටි ලාංකිකයන් 750ක් දිවයිනට

ගත වූ පැය 24 තුළ මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 750 ක් දිවයිනට පැමිණ තිබෙනවා
එලෙස පැමිණි පුද්ගලයින් අතර 119 දෙනෙකු කටාර් සිට සහ 48 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇති බව වාර්තා වේ.
තවත් ශ්‍රී ලාංකිකයින් 600 දෙනෙකු විදෙස් ගතවී ඇති බවද වාර්තා වේ.
762 Views
Comments