ලොහොන් රත්වත්තේ තමා අතින් සිදුවූ වරද පිළිගනිමින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
15

ලොහොන් රත්වත්තේ තමා අතින් සිදුවූ වරද පිළිගනිමින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

ලොහොන් රත්වත්තේ තමා අතින් සිදුවූ වරද පිළිගනිමින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

පසුගිය 12වනදා අනුරාධපුර බන්ධනාගාරය තුල සිදුවූ සිදුවීම පිලිබඳව තමා අතින්වූ වරද පිලිගනිමින් රාජ්‍යය අමාත්‍යය ලොහොන් රත්වත්තේ සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

 

ජනාධිපති මාධ්‍යය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලැබුණු ඉල්ලා අස්වීමේ ලිපියට ජනපති අනුමැතිය ලැබුණු බවයි.

views

1167 Views

Comments

arrow-up