හිටපු පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදආරච්චිට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
12

හිටපු පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදආරච්චිට ඇප

හිටපු පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදආරච්චිට ඇප

පසුගියදා අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිහාල් වෙදආරච්චි ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ඔහු අද(12) තංගල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චිගේ සොහොයුරෙකු වන මොහු පොලිසිය විසින් ඊයේ(11) අත්අඩංගුවට ගෙන තිබුණේ මැයි නව වනදා කලහකාරි සිද්ධීන්ට අදාලවයි.

 

views

209 Views

Comments

arrow-up