ජනපති කල ආරාධනය විපක්ෂ නායකවරයා පිළිගනී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

ජනපති කල ආරාධනය විපක්ෂ නායකවරයා පිළිගනී

ජනපති කල ආරාධනය විපක්ෂ නායකවරයා පිළිගනී

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිළිගෙන තිබේ.

 

පාර්ලිමේන්තු අධීක්ෂණකාරක සභා ක්‍රමය යළි හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගයේ නායකයා පිළිගෙන ඇත.

 

ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සඳහන් කළේ රටේ පවතින ආර්ථික, දේශපාලන, සහ සමාජීය ප්‍රශ්න ජනතාවගේ යහපත වෙනුවෙන් විසඳීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය බවයි.

 

views

320 Views

Comments

arrow-up