විසිරවූ පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රින් අගමැති මහින්ද කැදවයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

විසිරවූ පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රින් අගමැති මහින්ද කැදවයි

විසිරවූ පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රින් අගමැති මහින්ද  කැදවයි

විසුරුවාහරින්න ද පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද සියළුම මන්ත්‍රීවරුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සාකච්ඡාවකට කැඳවා තිබේ.

 

මෙම සාකච්ඡාව එළැඹෙන සදුදා දිනයේ පෙරවරු 10.00 කොළඹ අරලියගහ මන්දිරයට කැඳවා ඇත.

 

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් විපක්ෂය විසින් දැඩිව ඉල්ලා සිටින තත්ත්වයක මෙම කැඳවීම විශේෂත්වයක් දරයි.

views

693 Views

Comments

arrow-up