මම හදන ආණ්ඩුවට ලෝකෙම උදව් කරනවා.! – සිරිසේන
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

මම හදන ආණ්ඩුවට ලෝකෙම උදව් කරනවා.! – සිරිසේන

මම හදන ආණ්ඩුවට ලෝකෙම උදව් කරනවා.! – සිරිසේන

අද වුවත් තමන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් බිහිකළ හැකි නම් ලෝකයේ සියලුම රටවල් තමන්ට උදව් කිරීමට සූදානමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

 

 

ඒ,  (01) පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය අමතමින්.

 

 

පසුගිය සති දෙක තුනක කාලය තුල සියලුම විදෙස් තානාපතිවරුන් පැමිණ තමන් සමග සාකච්ඡා කළ අතර වත්මන් රජය දූෂිත නිසා එයට ආධාර ලබාදිය නොහැකි යැයි ඔවුන් පැවසූ බවයි ඒ මහතා සඳහන් කළේ.

views

622 Views

Comments

arrow-up