රනිල්ගේ පළමු ආණ්ඩු පක්ෂ රැස්වීම අද
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

රනිල්ගේ පළමු ආණ්ඩු පක්ෂ රැස්වීම අද

රනිල්ගේ පළමු ආණ්ඩු පක්ෂ රැස්වීම අද

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත් වීමෙන් පසු පළමු වරට ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද (26) දින කැඳවා ඇත.

 

මෙහිදී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සහ හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම පිලිබඳ සාකච්ඡා කෙරෙන බව වාර්තා වේ.ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු නව ජනාධිපති දිවුරුම් දීමෙන් පසු රැස්වන පළමු අවස්ථාව මෙයයි.

 

මේ අතර හෙට (27) පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

views

273 Views

Comments

arrow-up