ජන ගොවිපොළ නොච්චියාගමින් ඇරඹේ

ඉදිරියේදී එතැයි පවසන ආහාර අර්බුදයට පිළියම් ලෙස මේ වනවිට රට පුරා වගා සංග්‍රාමයක් ආරම්භ වෙමින් පවතී.
අද (17) ජාතික ජන බලවේගය වගා සංග්‍රාමයක් ඇරඹීමට පලමු පියවර තැබූ අතර මෙය ''ජන ගොවිපොළ'' නමින් ගොවි ජන සම්මේලනය විසින් මෙහෙයවයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම නැලවගම ප්‍රදේශයෙන් වැඩසටහනේ පළමු අදියර ආරම්භ වුණි.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ඒ ඒ ප්‍රදේශ වල ජනතාවගේ වගා නොකළ ඉඩම් සමූහ ගොවිපොළ සංකල්පය යටතේ වගා කිරීවීමයි.
ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා ද මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් විය.
258 Views
Comments