OCT
27
පෞද්ගලික අංශයේ සේවකයින්ට අවම වැටුප් ගෙවීම දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කෙරේ

කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විටත් රටපුරා සිදුවෙමින් තිබෙන නිසා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
790 Views
Comments