මැති ඇමතිවරු කෝල් කළාම මම ෂෙඩ්වලට කතා කරලා තෙල් ඉල්ලලා දෙනවා – ඇමති ලොකුගේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

මැති ඇමතිවරු කෝල් කළාම මම ෂෙඩ්වලට කතා කරලා තෙල් ඉල්ලලා දෙනවා – ඇමති ලොකුගේ

මැති ඇමතිවරු කෝල් කළාම මම ෂෙඩ්වලට කතා කරලා තෙල් ඉල්ලලා දෙනවා – ඇමති ලොකුගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රජයේ ඇමතිවරුන් සිය රථවාහන සදහා ඉන්ධන ලබාදෙන ලෙසට තමන්ගෙන් ඉල්ලීම් කරන අවස්ථාවන්හීදී ඉන්ධන පිරවුම්හල්වලට දුරකතනයෙන් අමතා ඔවුන්ට ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

 

 

පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සදහන් කළේ ඉන්ධන හිඟයෙන් මැති ඇමතිවරුන්ද පීඩාවට පත්ව සිටින බවයි.

 

 

මේ වන විට කොළඹ නගරයේ කිසිදු ඉන්ධන පිරවුම්හලක පෝලිම් නොමැති බවත් විධිමත් පරිදි ඉන්ධන බෙදාහැරීමට සිය අමාත්‍යංශය කටයුතු කර ඇති බවත් ලොකුගේ අමාත්‍යවරයා සදහන් කරනවා.

views

774 Views

Comments

arrow-up